භීම සමයක මරු මුවවිටට ගොස් පෙරළා ආවුන්ගේ සාක්‍ෂි එකතුවක් – I

රිචඩ් ද සොයිසා පැහැරගෙන ගොස් ඝාතනය කර, කාටූන් ශිල්පී යූනුස්ට පිහි ඇනුම් සිදුකළ ප්‍රේමදාස පාලන සමය මාධ්‍යවේදීන් කරා රාජ්‍ය භීෂණය ළඟා වූ වකවානුවක් සේ පොදු වශයෙන් පිළිගැනේ. නමුත් ඒ සමයේ මානව හිමිකම් ආරක්‍ෂා කිරීමට දිවිහිමියෙන් කැපවූයේ යැයි අතවැසියන් ලවා ප්‍රශස්ති ලියාගත් මහින්ද රාජපක්ෂ බලයට පත් වූ සමයේදී තරම් මාධ්‍යයට තර්ජන එල්ලවූ  කාලයක්  මෙරට ඉතිහාසය පුරා … Continue reading භීම සමයක මරු මුවවිටට ගොස් පෙරළා ආවුන්ගේ සාක්‍ෂි එකතුවක් – I